IPL තරඟාවලි​ය ක්‍රීඩාංගණවලට පැමි​ණ නැරඹීමට අවස්ථා​ව

මෙවර IPL තරගාවලිය නැරඹීමට සීමිත ප්‍රේක්ෂකයන් පිරිසකට ක්‍රීඩාංගණවලට පැමිණීමේ අවස්ථාව හිමි වනු ඇති බවට වාර්තා වෙයි. ඒ අනුව සියයට 50 ක ප්‍රේක්ෂකයන් පිරිසකට ක්‍රීඩාංගණවලට පිවිසීමේ අවස්ථාව හිමිවනු ඇත.

මෙවර IPL තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිතයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *